Advanced UI/UX Design for Intermediates in Sinhala : Seminar 01 – Kavishna Wijesinghe

? ඔබ UI/UX හදාරපු කෙනෙක්ද? ඔය තියෙන UI/UX දැනුමෙන්, Artificial Intelligence සමඟ ICT ක්ෂේත්‍රයේ අද හෙට ඇතිවෙන අතිදැවැන්ත පෙරලියත් එක්ක හැප්පෙන්න පුලුවන් කියලා හොඳටම Sure ද?

? eLearning.lk අපේ Advanced UI/UX Course එක කියන්නෙ, ඔයාලා මේ වෙනකොට දන්න මූලික UI/UX දැනුම තව තවත් Polish කරලා, UI/UX Expert කෙනෙක් වීමේ ඔයාලගේ සිහිනය ජයගන්න අපි හදන ශක්තිමත් පාලමක්.

✍️ දැන්ම Register වන්න: https://elearning.lk/sl/advanced-ui-ux-batch-01-results-page

? WhatsApp Group: https://chat.whatsapp.com/FAnHjdC7cn9G9RBITH0o2N

? Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...