අහමඩ් ෂා අබ්දාලි | Ahmed Shah Abdali – Bio Map with Chamara Sumanapala

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 28 වන වැඩසටහන… අද කතාව නූතන ඇෆ්ඝන් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන අහමඩ් ෂා අබ්දාලි හෙවත් අහමඩ් ෂා දුරානි ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.