මෙන්න Aliensලා ගැන හෙළි වුණු අලුත්ම සාක්ෂි | Aliens | Mexico Congress UAP Hearing | UFO | ET

ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු ප්‍රබලතම සහ වඩාත්ම වැදගත් හෙළිදරව්ව ඊයේ (2023.09.13) වාර්තා වුණා. ඒ, මෙක්සිකෝවේ කොන්ග්‍රසය විසින් පෘතුවියට අයිති නොවන ජීවීන් දෙදෙනෙකුගේ යැයි සැළකෙන අතිවිශේෂ ශරීර දෙකක් ප්‍රදර්ශනය කිරීමත් සමඟයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.