ජීවිතය දිනන මග : අවුරුදු 13 – 20 දරුවන් වෙනුවෙන් – Anil Deldeniya | Life Coaching & Positive Thinking

? ඔයත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටමයි.

? ඔබගේ වර්තමාන තත්පරයේදි ගන්නා ධානත්මක තීරණ ක්‍රීයාත්මක කිරීම මගින්, ඔබගේ අනාගත තත්පරයේදි ඔබව සාර්ථකත්වය කරා ගෙනයනු ඇත.

? ඔබ ඉගෙන ගන්න දේවල් වලින් කිහිපයක්
මනස, තමන්ට ආදරය කිරීම සහ ස්වයං පාලනය, ආර්ථික කළමනාකරණය, පෞරුෂ සංවර්ධනය, කුසලතා සහ ඉලක්කය

✍ Course – https://elearning.lk/sl/bright-minds

? WhatsApp Group – https://chat.whatsapp.com/IigArc1zr1s3eqcMSdhYBw

? වැඩි විස්තර සඳහා : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...