Practical AI: Core Concepts & Applications with Ashan Priyadarshana

? AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද?

? Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!

? AI පිළිබඳ කිසිම දැනුමක් නැති වුනත්, Basic Programming දැනුම දැනටමත් තියෙන හැමෝටම මේ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

?️ දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP) වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා.

? එහෙමනම්, Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ AI Agents ගැන දැනුම ලබා ගන්න කැමති ඔයාලට අපේ අලුත්ම Practical AI Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි.

? පාඨමාලා කාලය: සති 8 (පැය 16+)
? ආරම්භක දිනය: 2025.06.05
? අවසාන දිනය: 2025.07.31
? දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
? මාධ්‍යය: සිංහල
? පන්ති නොපවත්වන දිනයන්: ජූලි 10

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Day 1: Foundations of Data (Data Representation & Preprocessing)
? Day 2: Core Machine Learning I (Supervised Learning: Regression & Classification)
? Day 3: Core Machine Learning II (Unsupervised Learning: Clustering & Dimensionality Reduction)
? Day 4: Neural Network Fundamentals (Architecture & Training)
? Day 5: Large Language Models (Transformers: Basics & Fine‑Tuning)
? Day 6: AI Agents (Designing Autonomous Agents)
? Day 7: Model‑Context Protocol (MCP) & Integration (Connecting Agents, Tools & Data)
? Day 8: Capstone Project (Building & Deploying a Complete AI Application)
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/practical_ai_batch_1_course_outline

?️ සැබෑ මිල: රු.22,500

?️ ✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – https://elearning.lk/courses?home_search=Practical+AI

?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

✍️ Practical AI: Core Concepts and Applications පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/sl/practical_ai_batch_01

? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo

? Join WhatsApp Group – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

? 075 6 700 700 (Direct Calls)
? 075 954 1398 (WhatsApp Messages)
? 075 987 3655 (WhatsApp Messages)

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...