පර්ල් වරාය ප්‍රහාරය (1941)

December 7, 2018

අද්මිරාල් ඉසොරොකු යමමෝතෝගේ මූලිකත්වයෙන් සැලසුම් කළ පර්ල් වරාය ප්‍රහාරය එල්ල වූයේ 1941 වසරේ දෙසැම්බර් මස 07 වන දිනයි.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් ඇමරිකාව, දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ විය.

අද්මිරාල් ඉසොරොකු යමමෝතෝ සහ පර්ල් වරාය ප්‍රහාරය ගැන අපි නිර්මාණය කරපු වීඩියෝව මෙතනින් –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...