Australiaවේ මැරුවේ ඔටුවෝ විතරද? ඔබට නොකී කතාව – Feral Animal Culling in Australia

ආන්දෝලනාත්මක ඔටු ගහන පාලනය පිළිබද පුවතේ ඇතුල් පැත්ත…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ නිර්මාතෘවරයා සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.