Revit සහ AutoCAD හරහා International Job Market එකට පිවිසෙමු – Madujith Sagara Chandra

? ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
? එහෙනම් අපි මේ කියන්න හදන්නෙ, ඔබ මේ ක්ෂේත්‍රවල මොන අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Software දෙකක් ගැනයි.
? මොනවද මේ Software භාවිතයෙන් තිබෙන වාසි?
? ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක.
එතනදී,
? ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම
? අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව
? ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම
? සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම
? ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම
? සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules)
? ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම
? එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම
? ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම
වැනි බොහෝ Advantages ඔබට ලැබෙනවා.
? කවුරුන් සඳහාද?
? සිවිල් ඉංජිනේරුවන් සඳහා (Civil Engineers)
? ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා (Quantity Surveyors)
? ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා (Architects)
? ඩ්‍රාෆ්මන්වරු (Draughtsman)
? ඉදිකිරීම් කළමනාකරුවන් සඳහා (Construction Managers)
? අභ්‍යන්තර නිර්මාණකරුවන් සඳහා (Interior Designers)
? ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සඳහා (Structural Engineers)
? යාන්ත්‍රික, විදුලි, ජලනල ඉංජිනේරුවන් සඳහා (MEP)
? නාගරික සැලසුම්කරුවන් සඳහා (Town and Country Planners)
? කොන්ත්රාත්කරුවන් සඳහා (Contractors)
? පහසුකම් කළමනාකරුවන් සඳහා (Facility Managers)
? ගොඩනැගිලි අයිතිකරුවන් සඳහා (Building Owners)
? Civil Engineering, Architecture, Interior Designing, QS, Draughtsman වැනි පාඨමාලා හදාරන University, Technical College etc. සිසුන් සදහා
✍️ Join Courses: https://elearning.lk/courses?course_search=autodesk&instructors=&instructors2=&price_radio=all
? Direct Calls: 075 6 700 700
? WhatsApp Messages: 075 954 1398 / 075 987 3655













