Basic Microsoft Excel in Sinhala

ලබන සතියේ සිට ආරම්භ කෙරෙන අපේ අලුත්ම Basic Excel පාඨමාලාව පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහන…

✏️දැන්ම පාඨමාලාවට සම්බන්ධ වන්න – https://bit.ly/3N1iQDB

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

? පාඨමාලා කාලය : මාසයකි
? ආරම්භක දිනය : 2022.03.23
? අවසාන දිනය : 2022.04.13
? දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම, රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල

? පෙර දැනුම
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

? කවුරුන් සඳහාද?
මෘදුකාංගය ගැන මුල සිට ඉගෙන ගැනීමට කැමති සහ ඒ සමඟ කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ විය හැක.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...