Become a YouTube Legend with Podcasting by Bruno Diwakara (Sinhala)

September 26, 2024

🤩 SLVLOG Channel Network Pvt Ltd ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක බෲනෝ දිවාකර මහතා eLearning.lk අපිත් එක්ක ගෙන එන How to Become a YouTube Legend Course එක ඔස්සේ ඔහු SLVLOG එක හරහා සොයාගත්ත දැනුම, වැරදුනු දේවල් සහ සිදු වුණු අඩුපාඩු සමග තවත් Podcasting සම්බන්ධව Case Studies එක්ක පැහැදිලි කරනවා.

🎉 YouTube Channel එකක් ආරම්භ කරලා, සුපිරි Podcaster කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක මේ පාඨමාලාවේදී මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සාකච්ඡා කෙරෙනවා.

✍️ Register Now – https://elearning.lk/sl/podcasting

📖 Course Content:
📌 Course Introduction
📌 Course Content
📌 Why Should You Start Long-Form Content (Podcast)?
📌 5 Types of Podcasts
📌 Case Studies
📌 Cold Opening vs Killer Hooks
📌 How SL VLOGS Build Podcast
📌 How to Become So Authentic?
📌 How to Build a Synergy?
📌 Equipment & Production Essentials
📌 How to Retain Your Audience
📌 What Will You Do If You Run Out of Content?
📌 How to Research?
📌 Social Listening
📌 Our Mistakes
📌 Growth Strategies
📌 Monetization
📌 How to Promote Your Podcast?
📌 Questions

☎️ වැඩි විස්තර සඳහා :
• Direct Calls: 075 6 700 700
• WhatsApp Messages: 075 987 3655 / 075 954 1398
• Email: support@elearning.lk

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...