Become a YouTube Legend with Podcasting by Bruno Diwakara (Sinhala)

September 26, 2024

? SLVLOG Channel Network Pvt Ltd ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක බෲනෝ දිවාකර මහතා eLearning.lk අපිත් එක්ක ගෙන එන How to Become a YouTube Legend Course එක ඔස්සේ ඔහු SLVLOG එක හරහා සොයාගත්ත දැනුම, වැරදුනු දේවල් සහ සිදු වුණු අඩුපාඩු සමග තවත් Podcasting සම්බන්ධව Case Studies එක්ක පැහැදිලි කරනවා.

? YouTube Channel එකක් ආරම්භ කරලා, සුපිරි Podcaster කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක මේ පාඨමාලාවේදී මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සාකච්ඡා කෙරෙනවා.

✍️ Register Now – https://elearning.lk/sl/podcasting

? Course Content:
? Course Introduction
? Course Content
? Why Should You Start Long-Form Content (Podcast)?
? 5 Types of Podcasts
? Case Studies
? Cold Opening vs Killer Hooks
? How SL VLOGS Build Podcast
? How to Become So Authentic?
? How to Build a Synergy?
? Equipment & Production Essentials
? How to Retain Your Audience
? What Will You Do If You Run Out of Content?
? How to Research?
? Social Listening
? Our Mistakes
? Growth Strategies
? Monetization
? How to Promote Your Podcast?
? Questions

☎️ වැඩි විස්තර සඳහා :
• Direct Calls: 075 6 700 700
• WhatsApp Messages: 075 987 3655 / 075 954 1398
• Email: support@elearning.lk

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...