ඉඩමක් මිලදී ගැනීමට පෙර සොයා බැලිය යුතු වැදගත්ම ලේඛන 10 ක්

01. වත්මන් අයිතිකරුට ඉඩමේ අයිතිය ලැබුණු ඔප්පුව

02. එම ඔප්පුවට කලින් ලියන ලද වෙනත් ඔප්පු

03. ඉඩමේ මිනින්දෝරු සැලැස්ම

04. නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඇත්නම් එයට අදාළ ගොඩනැගිලි සැලැස්ම

05. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද අනුකූලතා සහතිකය

06. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද නොපවරා ගැනීමේ සහතිකය

07. වත්මන් අයිතිකරුගේ වලංගු ජාතික හැඳුනුම්පත

08. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන වීදි රේඛා සහතිකය

09. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද ගොඩනැගිලි රේඛා සහතිකය

10. ඉඩමට අදාළව වරිපනම් බදු ගෙවීම සනාථ කරන පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද රිසිට් පත්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...