ICT ක්ෂේත්‍රයට එන්න ඉන්නවා නම්

” IT ආයතන බලාපොරොත්තු වෙන්නෙ නෑ සාමාන්‍යය විශ්වවිද්‍යාලයකින් අලුත් ළමයෙක් ආවත්, අද දවසේ භාවිතා වෙන තාක්ෂණයන් ගැන ඒ ළමයා දන්නවා ඇති කියලා.

ලංකාවේ අධ්‍යාපනය අනුව ගුරුවරයෙක් Board එකේ ළමයෙක්ට උගන්වනවා. ළමයා Board එක බලාගෙන, ඒක ලියාගෙන ගුරුවරයා කියන දේම කරන සංස්කෘතියක් තමයි තියෙන්නෙ.

හැබැයි IT Companies වල තියෙන්නෙ Team සංස්කෘතියක්. ඒ Team එකේ අය උදව් කරනවා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසදන්න. ඊට පස්සෙ තමන් දැන ගන්න ඕන Internet එක බලාගෙන හරි තමන් ඉගෙනගෙන ඉගෙනගෙන Update වෙවී ඉදිරියට යන්න. ක්ෂේත්‍රයට ආවම ඔයාට එහෙම උගන්වන්න කෙනෙක් නෑ. ඔයා තනියම ඉගෙනගන්න ඕන. ඒ නිසා ඒකට ඔයා හැඩ ගැහෙන්නම වෙනවා. ”

සම්පූර්ණ සාකච්ඡාව (A/L නැතුව Software Engineer කෙනෙක් වෙන හැටි) –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...