අපි තවමත් ඉන්නෙ තාරුණ්‍යයට අවස්ථාවන් ගොඩක් තියෙන රටක – Psychologist Samitha Etuldoraarachchi

අද අපි මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ කතා කරන්නෙ අපේ රටේ තරුණ තරුණියන්ගේ මානසික මට්ටම, ගැටළු, මානසික පීඩනයන්, තරුණ කාලය තමන්ටත් අනුන්ටත් පලදායී විදිහට ගත කරන්නෙ කොහොමද කියන කරුණුයි.

? තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට (WhatsApp Group) – https://bit.ly/3rXNl43
? තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් – https://bit.ly/3SDDWKe
? සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න – https://elearning.lk/expert/samithaE
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
? දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට (WhatsApp Group) – https://bit.ly/3VuEJQ2
?දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් – https://bit.ly/3E46hFr

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.