ශ්‍රී ලංකාවේ ජෛව මංකොල්ලය

ජෛව මංකොල්ලයක් යනු යම් රටක සිටින සතෙක් හෝ තිඛෙන ශාකයක පඨක, ජාන කොටස්, ජෛව රසායනික සංඝටකයන් පිළිබඳව තිඛෙන බුද්ධිමය දේපල අයිතිවාසිකමක්, වෙනත් රටකින් හිමි කර ගැනීමයි.

ශ්‍රී ලංකාවේ සිදුවන ජෛව මංකොල්ලයේ පළමුවෙනි ස්ථානයේ සිටින්නේ ජපානයයි. දෙවන ස්ථානයේ ඇමරිකාව සිටියත්, ඉන් බහුතරය, ඇමරිකානුවන් නොවේ.

——————————————
අපේ රටේ සිදුවෙමින් පවතින “ජෛව මංකොල්ලය” ගැන ජ්‍යේෂ්ඨ පරිසරවේදී සහ නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයා සමඟ අප කළ සාකච්ඡාවක්.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...