BIT – Bachelor of Information Technology – eLearning.lk Orientation 01 / 2023 – 2026

September 25, 2023

? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.

? ඉතින් eLearning.lk අපි හිතුවා BIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ BIT කරන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.

✍️ Join Course
? Join Whatsapp group
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය: 075 6 700 700

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.