Black Unicorn සමග Card Tricks ඉගෙනගමු – Part 02

February 25, 2020

Black Unicorn කියනවා Card Magic දන්නව නම් ගැහැණු ළමයින්ව Impress කරන්න පුළුවන්ලු !

ඔන්න අදත් Black Unicorn ඇවිත් ඕගොල්ලන්ට Card Tricks කියල දෙන්න. පොරොන්දු වෙච්ච විදිහට කලින් කරපු Tricks කරන්නේ කොහොමද කියලත්, අලුත් Trick එකක් කරලා පෙන්නන්නත් අපි සූදානම්.

ඕගොල්ලන්ට පුලුවන්ද ඔහු මේවා කළේ කොහොමද කියන්න?

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.