Blender for Everyone: Comprehensive Beginner’s Journey to Mastering 3D Art with AI

🎨 Blender with AI – 3D නිර්මාණකරණයේ මීළඟ පියවර !

ඔබත්,
🎮 Visualization කරන්න හෝ 3D Gaming නිර්මාණය කරන්න කැමතිද?
🎮 High-Demand 3D Artist කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවද?
🎮 Product Design සහ Advanced Modeling ගැන මුල සිටම ඉගෙන ගන්න කැමතිද?
🎮 Digital Sculpting සහ Texturing හරහා ඔයාගේ Skills Level Up කරගන්න කැමතිද?
🎮 Blender සමඟ AI Tools භාවිතා කරලා ඉතා ඉක්මනින් සාර්ථක නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෙද?

එසේනම්, eLearning.lk අපි ගෙන එන මෙම සජීවී පාඨමාලාව ඔබට ඇති හොඳම අවස්ථාවයි. අවම Resources භාවිතයෙන් වෘත්තීය මට්ටමේ 3D නිර්මාණ සහ Animations බිහි කළ හැකි, ලොව ප්‍රබලතම මෙන්ම ජනප්‍රියතම Open-Source මෘදුකාංගය ලෙස Blender හඳුන්වා දෙන්න පුලුවන්.

✍️ Register Now – https://elearning.lk/sl/blender-for-everyone-with-ai
📱 WhatsApp Group – https://elearning.lk/sl/Blenderwhatsappgroup
👉 Hotline: 075 6 700 700
👉 Calls: 075 9 541 398
👉 WhatsApp:075 9 873 655

මෙහිදී Blender Interface එකේ සිට Topology සහ Product Modeling දක්වා වූ මූලික පියවරයන් මෙන්ම, UV Mapping සහ Texturing වැනි උසස් තාක්ෂණයන් හරහා වෘත්තීය මට්ටමේ නිර්මාණයක් කරන්න අවශ්‍ය වන මූලික පදනම මෙම පාඨමාලාව හරහා අපි ඔබට ලබා දෙනවා.

විශේෂයෙන්ම වර්තමානයට අත්‍යවශ්‍ය වන Animation, Lighting සහ AI Integration භාවිතයෙන් ඔබේ නිර්මාණාත්මක ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගන්නා ආකාරය පිළිබඳ දින 10ක සවිස්තරාත්මක වැඩපිළිවෙළක් මෙම පාඨමාලාවට අන්තර්ගතයි.

දන්න සිංහලෙන්, මුල සිට අගට ක්‍රමානුකූලව ඔබේ 3D හීනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න!
—-

🎨 පාඨමාලා කාලය: සති 10 (පැය 20+)
🎨 ආරම්භක දිනය: 2026.05.22
🎨 අවසාන දිනය: 2026.07.24
🎨 දිනය සහ වේලාව: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
🎨 මාධ්‍යය: සිංහල
—-

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡 Day 01 – Introduction to Blender, User Interface, and Block Modeling
💡 Day 02 – Basic Modeling Techniques – Understanding Topology
💡 Day 03 – Intermediate Modeling Techniques – Different Approaches and Initiations
💡 Day 04 – Product Modeling – Analysis and Initiation
💡 Day 05 – Detail Modeling
💡 Day 06 – UV Mapping and Texturing – Understanding Basic Concepts of Projection and Texturing
💡 Day 07 – Animation Basics – Objects and Camera Animation
💡 Day 08 – Lighting, Camera, and Rendering
💡 Day 09 – AI Integration and Production Pipeline
💡 Day 10 – Recap
—-

🏷️ පාඨමාලා ගාස්තුව: රු.20,000

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—-

ඔබේ ගුරුවරයා – H A K Hettiarachchi
🎓 Bachelor of Animation & VFX (Falmouth University)
📌 Animation, Interactive Technology, Video Graphics and Special Effects (Lecturer)
📌 3D Generalist in Lion Sight Treasury (Pvt) Ltd (2015 – Present)
📌 Freelance 3D Artists as a Freelance(Pvt) Ltd (2010 – 2015)

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...