Blockchain Applications ඉගෙන ගමු

Programming, Blockchain සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව විවෘතවේ. නමුත් මෙය හැදෑරීමට ප්‍රථම ඔබට තරමක ක්‍රමලේඛන (Programming) දැනුමක් ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වෙබිනාර් එක තුළින් Blockchain තාක්ෂණය ගැන මනා පැහැදිලි කිරීමක් ප්‍රායෝගික උදාහරණ සහිතව ඔබට ඉදිරිපත් කරයි.

– BlockChain හදුන්වාදීම
– ව්‍යාපාර සදහා BlockChain
– BlockChain පසුම්බිය
– සුහුරු ගිවිසුම් (Smart Contracts)

Blockchain Basics with Uditha Bandara – Powered by eLearning.lk

Blockchain Basics with Uditha Bandara – Powered by eLearning.lk

Posted by Elearning.lk on 2020 ජූලි 26, ඉරිදා

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...