Sales වැඩි කරගන්න Coca-Cola ගහපු ගේම – Branding for New Technology with Shanaka De Silva | Marketing

🤩 ඔබේ ව්‍යාපාරයේ දීප්තිමත් අනාගතය තීරණය කරන Branding Concepts ගැන ඉගෙනගමු ✨✨✨

🥳 සාර්ථක ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න සිහින දකින, එහෙමත් නැත්නම් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරපු, දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන සෑම කෙනෙක්ටම වැදගත් වෙන සුබම සුබ ආරංචියක් කියන්නයි අපේ මේ සූදානම!

💪 කැමතිද ඔබේ ආයතනය හෝ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙනවා දකින්න? එහෙම වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ ආයතනයේ වෙළඳ නාමය වගේම නිෂ්පාදන සහ සේවාවන් Customersලා අතරට අරගෙන යන්නම වෙනවා.

🤔 ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් Quality වුණත්, Customersලා ඒ ගැන දැනුවත් නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? ඒ වගේම ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් රට වටේ ප්‍රසිද්ධ වුණත්, උවමනාවක් ඇති වුණු වෙලාවට Customerට ඔබේ ආයතනය හෝ නිෂ්පාදන/සේවා මතක් වෙන්නෙ නැත්නම්….. ඒත් වැඩක් නෑ නේද?

🤔 Social Mediaවල පල කරන Ads ඔබේ Services වලින් ඉලක්ක කෙරෙන Audience එකට යන්නෙ නැත්නම්, හැම වෙලාවෙම අදාළ නැති අයගෙන් Calls එනවා නම් එතනත් අවුලක් තියෙනවා නේද?

✍️ ඉතින් eLearning.lk අපි අරගෙන එන Branding for New Technology Course එකේදි, Branding වලදි ඔයාලා හිතන්නෙ නැති මේ වගේ කරුණු, Marketing වලදි කරන වැරදි වැඩ සහ AI ඔස්සේ ඒවා හරියට හදාගන්න කෙටි සහ පහසු ක්‍රම ගැන අපි කියලා දෙනවා.

✍️ වැඩි විස්තර දැනගන්න Form එක සම්පූර්ණ කරන්න
📱 WhatsApp Group එකට Join වෙන්න
☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...