ඕනෑම තර්කයක් පහසුවෙන්ම බිදින්න නම්…

” බුදු හාමුදුරුවන් පැහැදිලි කරනවා කවුරු හරි කෙනෙක් බුදු හාමුදුරුවන් ගැන, ධර්මය ගැන, දොස් කියනවා නම්… බුදු හාමුදුරුවන් දේශනා කරනවා කේන්ති ගන්න එපා කියලා. ඇයි කේන්ති ගන්න එපා කියන්නෙ? ඒකටත් බුදු හාමුදුරුවන් පැහැදිලි කිරීමක් කරනවා.
ඒකට හේතුව තමයි… ඔබ කේන්ති ගත්තම ඔබේ තාර්කික බුද්ධිය ඔඛෙන් පලා යනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ? අර එල්ල වුණු දෝෂාරෝපණය ඇත්තටම වලංගුද නැද්ද කියලා තේරුම් ගන්න බැරුව යනවා. ඊට පස්සෙ ඔබ ඒ එල්ල වුණු චෝදනාවට ප්රතිචාර දක්වන්න සුදුසු මනුස්සයෙක් නෙවේ. මොකද ඔබ කේන්තියෙන් ඉන්නෙ. ”
සම්පූර්ණ සාකච්ඡාව –