Business Analytics with Microsoft Power BI by Asanka Senarath – Seminar 05 (Sinhala)
📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක – Business Analytics with Microsoft Power BI Masterclass
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?
එහෙමත් නැත්නම්,
🥳 කල් තියාම අවදානම් හදුනාගෙන
🥳 හරිම වෙලාවේ
🥳 හරිම තීරණය අරගෙන
🥳 ආයතනයට Profit අරන් දෙනවද?
අද වෙනකොට ලෝකයේ
🤩 වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන
🤩 Data Science ක්ෂේත්රයේ වැඩකටයුතු
🤩 පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන
🤩 ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්
🤩 අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින්
🤩 සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
✍️ eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass Course එකට දැන්ම Register වෙන්න – https://elearning.lk/courses?course_search=&instructors=34785&instructors2=&price_radio=all
📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න. එහෙමත් නැත්නම් අපේ WhatsApp Group එකට Join වෙන්න – https://chat.whatsapp.com/CpDvzXR9Euy8qLta1KyPI4
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
📈 උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
📌 BSc Hon in Business Management, MSc in Business Analytics
📌 Microsoft Power BI Certified Professional
📌 Lean Six Sigma Black Belt Certified Professional
📌 Microsoft Power BI Certified Trainer (2021 – Present)
📌 Deputy Manager – WNS Global Services (2019 – Present)