Business Analytics with Microsoft Power BI by Asanka Senarath – Seminar 07 (Sinhala)

? Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක – Business Analytics with Microsoft Power BI Masterclass
? අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?
එහෙමත් නැත්නම්,
? කල් තියාම අවදානම් හදුනාගෙන
? හරිම වෙලාවේ
? හරිම තීරණය අරගෙන
? ආයතනයට Profit අරන් දෙනවද?
අද වෙනකොට ලෝකයේ
? වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන
? Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු
? පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන
? ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්
? අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින්
? සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
✍️ දැන්ම Register වෙන්න: https://elearning.lk/courses?home_search=Business+Analytics+with+Microsoft+Power+BI+Masterclass
? Join WhatsApp Group: https://chat.whatsapp.com/GHJ0Vgoz7HE5U79j099XJ6
? Hotline: 075 6 700 700
? WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
? කවුරුන් සඳහාද?
? සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
? දත්ත විශ්ලේෂකයින් සඳහා
? පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
? ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
? සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
? උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
? BSc Hon in Business Management, MSc in Business Analytics
? Microsoft Power BI Certified Professional
? Lean Six Sigma Black Belt Certified Professional
? Microsoft Power BI Certified Trainer (2021 – Present)
? Deputy Manager – WNS Global Services (2019 – Present)













