Business Analytics with Microsoft Power BI Masterclass In Sinhala – 03 by Asanka Senarath

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක – FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass

🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?

එහෙමත් නැත්නම්,
🥳 කල් තියාම අවදානම් හදුනාගෙන
🥳 හරිම වෙලාවේ
🥳 හරිම තීරණය අරගෙන
🥳 ආයතනයට Profit අරන් දෙනවද?

අද වෙනකොට ලෝකයේ
🤩 වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන
🤩 Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු
🤩 පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන
🤩 ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්
🤩 අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින්
🤩 සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.

✍️ Register Now: https://elearning.lk/sl/power-bi-course-listing
💬 WhatsApp Group: https://chat.whatsapp.com/GHJ0Vgoz7HE5U79j099XJ6
☎️ Hotline: 075 6 700 700

🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

📈 උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
📌 Bsc Hon in Business Management, Msc in Business Analytics
📌 Microsoft Power BI Certified Professional
📌 Lean Six Sigma Black Belt Certified Professional
📌 Microsoft Power BI Certified Trainer (2021 – Present)
📌 Deputy Manager – WNS Global Services (2019 – Present)
📌 LinkedIn: https://www.linkedin.com/in/asanka-dilshan-senarath-314657108

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...