මහා කැතරින්ගෙ ආදරවන්තයයි සහෝදරයොයි – Catherine the Great’s Lover and Brothers – Chamara Sumanapala

September 13, 2023

රුසියාවේ මහා කැතරින් අධිරාජිණිය බලයට ගේන කුමන්ත්‍රණයේ ලොකු බරක් දැරුවේ ඇයගේ ආදරවන්තයා සහ ඔහුගේ සහෝදරයින් විසින්.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.