මුහුදු මංකොල්ලකාරයින්ගේ වටිනාම උණ්ඩය

අද විනාඩි දෙකේ කතාවෙන් අපි කියලා දෙන්නෙ, 18 වෙනි සියවසේ මුහුදු මංකොල්ලකරුවන් නැව් මංකොල්ලකාපු ආකාරය ගැනයි…

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.