තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියේ වාසි

1. ව්‍යාපාරයට අනන්‍ය නමක් හිමි වේ

2. පිළිගැනීමක් ඇති වේ

3. සාර්ථකත්වයට හේතු වේ

4. බැංකු සමග කටයුතු කිරීමේදී අවශ්‍ය වේ

5. ව්‍යාපෘති ආධාර සදහා අවශ්‍ය වේ

ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් වූවත්, කෙතරම් කුඩා වූවත්, ස්වයං රැකියාවක් වූවත්, ගෙදර අයගේ වූවත්…. ලියාපදිංචි නොකර පවත්වාගෙන යාම වරදකි.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...