Digital Marketing with AI for Beginners : Batch 02 – By Dilanka Sanjaya (Sinhala)

AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු ?
? Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
? Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
? ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
? Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
? පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
? LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
? Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
? මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?
✅ එහෙනං, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – hhttps://elearning.lk/sl/digital-marketing-groupB-batch2
? Join WhatsApp Group – https://bit.ly/3UudZ1z
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700
? උපදේශකවරයා ගැන යමක් – Dilanka Sanjaya
? MBM in Marketing, Master in Digital Marketing, BEng (Hons) Software Engineering
? Business Consultant
? Digital Marketing Trainer
? LinkedIn Profile: https://www.linkedin.com/in/dilanka-sanjaya/
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













