දැන්වත් තේරෙනවද බරපතලකම?

” ලංකාවේ කිසිම පාසලක, කිසිම ශ්‍රේණියක නීතිය උගන්වන්නෙ නෑ. හැබැයි ඔබ දන්නවාද?

නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවේ. කිසියම් කාරණාවකට ඔබට ලංකාවේ අධිකරණයක් තුළට යන්න වුණොත් අධිකරණය පූර්ව නිගමනයක් කරනවා ඔබ නීතිය පිළිබඳ අවබෝධයක් ඇති තැනැත්තෙක් කියලා. ”

—————————————-

දැන්වත් තේරෙනවද මේකෙ තියෙන බරපතලකම? ???

අන්න ඒ නිසාම තමයි eLearning.lk අපි, නීතීඥ චානක අබේවික්‍රම මහතාත් සමඟ එකතු වෙලා අපේ රටේ පොදු මහජනතාව වන ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට, ඉතාමත් සරලව, එනමුත් ගැඹුරින්, දන්න සිංහලෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කළේ. ?

අමාරුවේ වැටෙන්න කලින් දැනගෙන, නීතිමය ගැටළු වලදි ඒවාට බය නැතුව මුහුණ දෙමු..!!!!! ?

✍ විශේෂ දේශන මාලාවන් – https://elearning.lk/sl/chanaka
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...