දරුවට අතවත් තියන්න එපා

” මෑතකදි මම දන්න අදුරන පවුලකට ගෙනල්ලා තියෙනවා ඒ පවුලේම ඥාති දියණියක්. ඒ දරුවා මුරණ්ඩුයි. මගෙන් අහනවා පාරක් ගහලා හරි මේ දරුවාව හදන්නද කියලා. මම තරයේ කියා සිටියා ඇගට අතවත් නොතියන්න.

මේ තාත්තා නෙවේ. මේ ගහන්නෙ මාමා. මාමාගෙ චේතනාව හොද වෙන්න පුලූවන්. හැබැයි දරුවා ගිහින් ළමා හා කාන්තා කාර්්‍යාංශයට පැමිණිල්ලක් කළොත්, ඇපවත් හම්බවෙන්නෙ නැතුව රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා. මොකද පොලීසිය විශ්වාස කරන්නෙ දරුවවයි. ඒ පාරක් ගැහුවා කියලා නෙවේ, ඉන් එහා දෙයකුත් වෙන්න ඇති කියලයි. ”

සම්පූර්ණ සාකච්ඡාව මෙතනින් –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...