දරුවන් සහ නඩත්තු

නඩත්තු ලබාගත හැකි ළමයා
වසය අවුරුදු​ 18ට අඩු​ ළමයෙකි​​. ළමයෙකු නඩත්තු කිරීමේ වගකීම, ප්‍රමාණවත් වත්කමක් ඇති​ මව්පියන්ගෙන් කෙනෙකු​ වෙත පවතියි. නඩත්තු නොලැඛෙන විටකදී අධිකරණය ඔස්සේ නඩත්තු ඉල්ලීම ළමයාගේ භාරකරුවෙකු විසින් හෝ ළමයා විසින්ම​ සිදු කළ හැක​​.

අධිකරණයෙන් සැළකිල්ලට ගන්නා කරුණු
1. මව්පියන්ගේ ආදායම
2. ළමයාගේ වත්කම්
3. ​අවස්ථානුගත කරුණු​

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...