Chinese Language for Beginners 01 for HSK1, HSK2, Businesses & Tours | Lakshi Silva

🏮 ඔයාත් චීන භාෂාව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද?
🏮 HSK 1 හෝ HSK 2 විභාග වලට සූදානම් වෙන ගමන්ද?
🏮 පූර්ණ ශිෂ්‍යත්වයකින් චීන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ආසාවෙන්ද ඉන්නෙ?
🏮 චීනයත් එක්ක එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
🏮 අද හෙටම චීනයේ Tour එකක් යන්න බලාපොරොත්තු වෙනවාද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන චීන භාෂාව පිළිබඳ මෙම විශේෂ සජීවී පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
✍️ Chinese Language for Beginners පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?home_search=chinese
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/BdZBhrkZb49Bfn5ozgcpHa
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
🚀 පාඨමාලා කාලය: සති 12 (පැය 40+)
🚀 ආරම්භක දිනය: 2025.03.06
🚀 අවසාන දිනය: 2025.06.12
🚀 දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
🚀 පන්ති නොපවත්වන දිනයන්: මාර්තු 13, අප්‍රේල් 17, මැයි 01
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Week 01: Introduction to Chinese Language & HSK
📌 Week 02: Basic Vocabulary & Sentence Structures
📌 Week 03: Numbers, Time & Dates
📌 Week 04: Daily Activities & Verbs
📌 Week 05: Family & Relationships
📌 Week 06: Locations & Directions
📌 Week 07: Food & Ordering in a Restaurant
📌 Week 08: Describing People & Objects
📌 Week 09: Hobbies & Interests
📌 Week 10: Travel & Transportation
📌 Week 11: Review & Practice Exam
📌 Week 12: Final Mock Exam & Feedback
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/chinese-language-content
🏷️ සැබෑ මිල: රු.18,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.14,400ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=rolV-VDEYDI
🏦 බැංකු තැන්පතු සඳහා :
* Bank details: Account Name: ELEARNING.LK (PVT) LTD
* Sampath Bank, Gangodawila
* Current account Number: 013510004773
(බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ Video එකේ තියෙන විදිහට ඒකෙ Receipt එක අපිට එවන්නත් ඕන)
ඔබේ ගුරුවරයා ගැන යමක් – Lakshi Silva
🎓 B.Ed in Teaching Chinese to speakers of other languages (Shandong Normal University)
📌 Course Directress & Country Coordinator at Liberty Lanka International Institute
👉 LinkedIn: https://www.linkedin.com/in/lakshi-silva-4a8b34a2/
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්