චීන සොල්දාදුවන් සහ කකුළුවන්

අතීතයේ චීනයේ යුද්ධ වලදි තුවාල වෙන සොල්දාදුවන්ගේ තුවාල උඩට පොඩි කරපු කකුළුවන් තබලා, ඒ කකුළුවන්ව අතුල්ලන ක්රමවේදයක් තිබිලා තියෙනවා.
මේකට මුල් වෙලා තියෙන්නෙ කකුළුවාගේ කවචයේ තියෙන කයිටොසෑන් කියන ඛනිජයයි. මේ ඛනිජයට බැක්ටීරියා විනාශ කරන්න වගේම තුවාලත් ඉක්මනින්ම සුව කරන්න හැකියාව තිබෙනවා.