චීන සොල්දාදුවන් සහ කකුළුවන්

අතීතයේ චීනයේ යුද්ධ වලදි තුවාල වෙන සොල්දාදුවන්ගේ තුවාල උඩට පොඩි කරපු කකුළුවන් තබලා, ඒ කකුළුවන්ව අතුල්ලන ක්‍රමවේදයක් තිබිලා තියෙනවා.

මේකට මුල් වෙලා තියෙන්නෙ කකුළුවාගේ කවචයේ තියෙන කයිටොසෑන් කියන ඛනිජයයි. මේ ඛනිජයට බැක්ටීරියා විනාශ කරන්න වගේම තුවාලත් ඉක්මනින්ම සුව කරන්න හැකියාව තිබෙනවා.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...