Cryptocurrency Trading & Chart Analysis in Sinhala with Adheesha Munasinghe – Session 01

නිවැරදි ක්‍රමවේද තුළින් Crypto Trading සාර්ථක කරගමු ?
Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
? සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද?
? Crypto Trading කියන්නෙ සූදුවක්ද?
? ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද?
? පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද?
? උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද?
? මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ?
? Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද?
? තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද?
? මේවා නීත්‍යානුකූලද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට – https://elearning.lk/courses?course_search=Chart+Analysis&instructors=&instructors2=&price_radio=all
? Join Our WhatsApp Group – https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
? 075 6 700 700 (Direct Calls Only)
? 075 954 1398 (WhatsApp Messages Only)
? 075 987 3655 (WhatsApp Messages Only)
___________________________________
? පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
? ආරම්භක දිනය : 2024.12.10
? අවසාන දිනය : 2025.01.29
? දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
? මාධ්‍යය : සිංහල
___________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Week 01: Trading Fundamentals, Binance A to Z
? Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
? Week 03: Liquidity Explained, Daily & Weekly Bias
? Week 04: ICT Power of 3, Weekly Profile
? Week 05: Market Maker Model, Advanced Trading Setups
? Week 06: Trading Psychology, Fundamental Analysis
? Week 07: Volume Analysis, Risk Management
? Week 08: Backtesting Session, Final Q & A
___________________________________
?️ සැබෑ මිල: රු.12,000
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.9,600ක් පමණි)
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
?️ වාරික වශයෙන් ගෙවීම් කර, 2024 දෙසැම්බර් මස 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.10,800ක් පමණි)
__________________________________
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.
? පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________
ඔබේ ගුරුවරයා ගැන යමක් – Adheesha Munasinghe
? Bachelor of Engineering – University of Jaffna
? Co-Founder of Yarl Creations
? 5 years of experience in trading, specializing in crypto, forex & tech analysis
? https://www.linkedin.com/in/adheeshamunasinghe
___________________________________
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













