Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies [Batch 03] with Tharaka Mahabage

ඔබත්:
?️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසාවෙන් සිටින, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙක්ද?
?️ CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන Job-Ready පාඨමාලාවක් සොයනවාද?
?️ Real-world Hacking Tools, Threat Detection සහ Defense Labs ප්‍රායෝගිකව පුහුණු වීමට කැමතිද?
? එසේනම් Cybersecurity ගැන මුල සිට රැකියාවකට සුදුසු මට්ටම (Beginner to Job-Ready) දක්වා ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාවක් eLearning.lk අපි ඔබ වෙත ගෙන එනවා. මෙම පාඨමාලාව CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සකස් කරලා තියෙන, විෂය පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Online පාඨමාලාවක්.
? ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරුවරයෙක් වන Tharaka Mahabage මහතා මෙහෙයවන මෙම පාඨමාලාව අවසානයේදී, ඔයාලට Cybersecurity ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න අවශ්‍ය මූලිකම සුදුසුකම් ටික ඉතාමත් ප්‍රායෝගික විදියට මාස තුනක් ඇතුළත අපි සපුරලා දෙනවා.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?home_search=cybersecurity
? WhatsApp Group එකත් එක්ක Join වෙන්න: https://chat.whatsapp.com/D4pFyeE44No77C3wj313gZ
? 075 6 700 700 (Direct Calls)
? 077 917 1350, 075 987 3655 (WhatsApp Messages)
? පාඨමාලා කාලය : සති දහයයි (පැය 40)
? ආරම්භක දිනය : 2026.06.17
? අවසාන දිනය : 2026.09.02
? දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල / English
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Lesson 1: Cybersecurity Fundamentals
? Lesson 2: Network Security & Monitoring
? Lesson 3: Information Gathering & Reconnaissance
? Lesson 4: Vulnerability Assessment & Risk Prioritization
? Lesson 5: Operating System Security & Privilege Management
? Lesson 6: Web & Application Security Essentials
? Lesson 7: System Hardening & Security Monitoring
? Lesson 8: Cloud Security Fundamentals
? Lesson 9: Incident Response & Reporting
? Lesson 10: Security Assessment & Career Path Planning
? Lesson 11: Bug Bounty & Responsible Disclosure
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/cybersecurity-essentials-b3-syllabus
?️ මිල: රු.20,000
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













