Data Science for Business with Sampath Thrimavithana – Batch 01

ඔබ,
? Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද?
? එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද?
? දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
? Business Data විශ්ලේෂණය භාවිතා කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද?
එහෙමනම්, eLearning.lk අපි හඳුන්වා දෙන අපේ අලුත්ම Data Science for Business පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි.
✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – https://elearning.lk/courses?home_search=Data+Science+for+Business
? Join WhatsApp Group – https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700
? උපදේශකවරයා ගැන යමක් -Sampath Thrimavithana
? Founder Sponge Global , Former Director Talent Virtusa
? LinkedIn: https://www.linkedin.com/in/sampath-thrimavithana-b9abb7b/
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













