Digital Marketing for Beginners : Batch 03 – By Sulakkana Nirmanee (Sinhala)

February 23, 2024

📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.

📌 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 12ක් ඇතුළත… ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, හරිම Interactive විදිහටයි.

📌 මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්.

✍ පාඨමාලාවට සම්බන්ධ වන්න – http://bit.ly/3limekH
💬 Join WhatsApp Group – https://bit.ly/3UudZ1z
☎ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...