Digital Marketing for Beginners by Dilanka Sanjaya

December 20, 2024

? Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
? Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
? ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
? Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
? පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
? LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
? Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
? මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?

? ඉතින් එහෙම ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ නොමිලේ පාඨමාලාව අරගෙන එන්නෙ.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...