Digital Marketing with AI for Beginners in Sinhala | Batch 06 – Dilanka Sanjaya
AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු ?
? Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
? Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
? ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
? Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
? පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
? LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
? Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
? මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?
—–
✅ එසේ නම්, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
? යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා
? ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන
? එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා
? AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්
? තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක
? හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා
—–
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=Digital+Marketing+with+AI+for+Beginners+in+Sinhala+-+Group+B
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225
? 075 6 700 700 (Direct Calls)
? 075 987 3655 (WhatsApp Messages)
? පාඨමාලා කාලය : දින 6 යි.(පැය 12+)
? ආරම්භක දිනය : 2026.05.20
? අවසාන දිනය : 2026.06.05
? දිනය සහ වේලාව : සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල
—–
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Overview of digital marketing
? The importance of digital marketing in today’s world
? Different channels of digital marketing
? Develop Digital marketing plan
? Setting up digital marketing goals
? Understanding your target audience
? What is social media marketing
? Facebook Advertisement with Fb Ads Manager
? Understanding Content Marketing (YouTube. TikTok. Blogs)
? Developing a content marketing strategy
? Content creation: blogs, videos, infographics, etc.
? Learn About “Canva”
? Learn About “ChatGPT” and How we can use AI for DM
? SMS , Email Marketing
? Email marketing tools and analytics
? Introduction to PPC advertising
? Setting up a Google Ads account
? PPC analytics and optimization
? Introduction about Freelancing Platform
? Earn money from Digital marketing
? සම්පූර්ණ විෂය නිර්දේශය – https://elearning.lk/sl/digital_marketing_syllabus-b6
—–
?️ පාඨමාලා ගාස්තුව: රු.18,750
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි). – https://elearning.lk/sl/digital_marketing_with_ai_b6
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික 3කින් Mintpay හරහා ගෙවීම් කටයුතු සිදු කළ හැක.
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=qeQagwrVato
—–
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













