Digital Transformation of the Sri Lankan Government Departments

June 7, 2018

eLearning.lk ඔබ වෙත ගෙන එන විද්වත් සාකච්චා පෙළගැස්මේ මීළඟ වෙළුම…

ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ බරපතල කථිකාවක් සමාජගත වී ඇති මේ යුගයේ එය වෙනස් කිරීමට අවංක හා සාර්ථක උත්සහයක් ගත් ජේෂ්ඨ රාජ්‍ය සේවකයෙක් වන වත්මන් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා සමග බහුශ්‍රැත ආර්ථික විශ්ලේෂක ආචාර්ය වීරකෝන් විජේවර්ධන මහතා කරන විද්වත් සමාලෝචනය.

අපි මෙහිදී ප්‍රධාන වශයෙන්, ආගමන හා විගමන යාන්ත්‍රණයේ ව්‍යුහය ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට නවීන තාක්ෂනය යොදා ගත හැකි ආකාර රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්වය පුද්ගල සංචරණයේ කාලීන තත්වයන් හා ලංකාවේ ඉදිරි ගමන සාකච්චා කරනවා.

ඔබ ලංකාවේ system change එකක් පිලිබඳ යථාර්තවාදී දැක්මකින් කටයුතු කරන්නෙක් නම් මේ සාකච්චාව ඔබටයි.  හැකි තරම් share කර දැනුවත් කරන්න.

Singapore Trade Agreement, ETCA, Immigration and Emigration

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...