ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යන්න කැමතිද? එහෙනං මේ සම්මන්ත්‍රණය ඔබටයි.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...