විශ්වයේ දිග පළල

December 22, 2021

වර්ෂ බිලියන 13.8 ක් පමණ වයසැති, පිකෝ මීටර ප්‍රමාණයේ අණ්වීක්ෂීය දුහුවිලි අංශු වල සිට ආලෝක වර්ෂ මිලියන ගණනක අරයන් ඇති මහා මන්දාකිණි ප්‍රාකාරයන් (Great Walls of Galaxies) දක්වා අතිශය පුළුල් පරාසයක පැතිරුණු ආකාශ වස්තූන්ගෙන් සමන්විත විශ්වයේ සැබෑ විශාලත්වය තවමත් කිසිවෙකුත් නොදනී. පෘථිවියේ සිට නිරීක්ෂණය කළ හැකි ප්‍රදේශයේ (මෙය Observable Universe ලෙස හැඳින්වේ).

ගණනය කරන ලද අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46 ක් වන අතර මෙම හඳුනා ගත් ප්‍රදේශය තුළ තාරකා සෙක්ස්ටිලියන 300ක් පමණද, මන්දාකිණි බිලියන 100ක් පමණද ඇති බවට අනුමාන කෙරේ!

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/aliens-are-there-and-the-origin-of-life

Big Bang Theory ගැන eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...