දිවෙහි භාෂාවෙන් ගනිමු
දිවෙහි යනු?
මාලදිවයිනෙහි භාෂාව දිවෙහි භාෂාවයි. දිවෙහි භාෂාව යනු සිංහල භාෂාවෙන් ඛෙදී ගිය භාෂාවක් ලෙසද මතයක් තිබේ.
1 සිට 10 දක්වා
01 = එකෙ
02 = දේ
03 = තිනෙ
04 = හතරෙ
05 = පහෙ
06 = හයෙ
07 = හතෙ
08 = අශේ
09 = නුවයෙ
10 = දිහයෙ
හුරුයි වගේද?