ගෘහස්ථ හිංසනයේ ආකාර

ශාරීරික පීඩා
1. කාන්තාවගේ අකමැත්තෙන් ගබ්සා කරවීම
2. මිනීමැරීමට තැත් කිරීම
3. ළමයින්ව කෘෘරත්වයට පත් කිරීම, තුවාල සිදු කිරී​ම
4. අඩන්තේට්ටම් සිදු කිරී​ම
5. ලිංගික අතවර කිරීම
6. ළමයින්ගෙ​න් අයුතු ලිංගික ප්‍රයෝජනය කිරීම
7. අස්වාභාවික වැර​දි

මානසික පීඩා
1. බරපතල ස්වභාවයේ නින්දා අපහාස කිරීම්
2. පරුෂ වචනයෙන් බැන වැදීම​
3. බරපතල ක්ෂණික පීඩාවක් ඇති කරන ක්‍රියා

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...