කණ සහ ඔක්සිජන්

පෘතුවියේ ඔක්සිජන් වායුව එකවර නැති වූවොත්, එසැණින් ඔබගේ කණ් ඛෙරය පුපුරා ගොස්, කණ් ඇසීම අහිමි වෙයි.

ඔක්සිජන් වායුව නැති වීමත් සමග වායුගෝලයේ පීඩනය ඉතාමත් අහිතකර ලෙස වෙනස් වීම මීට හේතුවයි. එවැනි අවස්ථාවකදී කණට ක්ෂණිකව අනුවර්තනය විය නොහැක.

විද්‍යාඥයන්ට අනුව එය, අප පොළව මට්ටමේ සිට එකවර කිලෝ මීටර 2 ක් සාගරය තුළට වැටුණා හා සමාන වෙනස් වීමකි.

——————————————
“ඔක්සිජන් වායුව” ක්ෂණිකව තුරන් වූවොත්, අපට සහ අපගේ පරිසරයට වන දේ පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...