Electronic Engineering Field to Software Field

September 28, 2022

” Electrical and Electronic Engineering Field එකේ ඉන්න කෙනෙක්ට Software Field එකට එන්න ආස නම්, පහසුම ක්‍රමය විදිහට මම නිර්දේශ කරන්නෙ IOT ඔස්සේ එන්න කියන එකයි. IOT (Internet of Things) කිව්වම අපි භාවිතා කරන සරලම Device එකේ ඉදලා අභ්‍යාවකාශයට යන රොකට් එකක් දක්වා තියෙන සියලුම දේවල් අන්තර්ගතයි.

IOT Devices වලින් පුලුවන් ඕනෑම Device එකක් අදාළ පරිපථ භාවිතයෙන් අන්තර්ජාලය හරහා සම්බන්ධ කරන්නත්, WIFI හරහා ලෝකයේ ඕනෑම තැනක ඉදලා ඒවා පාලනය කරන්නත් පුලුවන්. Electronic දැනුමට Software දැනුමත් එකතු වුණාම හොඳ IOT Engineer කෙනෙක් වෙන්න පුලුවන්. ”

IOT ගැන තවත් දේවල් දැන ගන්න කැමතිද? IOT ඔස්සේ අතිසාර්ථක වුණු අපේ රටේ දක්ෂ ව්‍යවසායකයෙක් සහ ඔහුගේ නව නිපැයුමක් ගැන දැන ගන්න ආසද? එහෙනං මේ වීඩියෝ එක බලන්න –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...