English වලට බය වුණා ඇති !!!!! – Speak Like a CEO 01 – Practice English – Shavini Somawardhana Jalill
ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සඳහා පවත්වන පැය 14 විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව 🤩
ඔයාගෙම ආයතනය / ව්‍යාපාරය දියුණු කරගන්න මහන්සි වෙන ඔයා,
😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ?
😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද?
😥 Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද?
😥 English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද?
😥 English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද?
😥 English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද?
😥 ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද?
😥 English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද?
😥 හැමෝම කතා වෙන AI තාක්ෂණයන් තුළින් English ඉගෙනගන්න තවමත් Try කරලා නැද්ද?
😥 එහෙමත් නැත්නම්… හරියටම English ඉගෙනගන්න ගැළපෙනම Coach කෙනෙක්ව හොයන ගමන්ද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Speak Like a CEO විශේෂ පාඨමාලාව ඔස්සේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙන්න පුලුවන්. කුමන ප්‍රමාණයේ, කුමන මට්ටමේ වුණත්… අනාගතයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න සිහින දකින, සැලසුම් කරන, දැනටමත් ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන පාඨමාලාවක් තමයි Speak Like a CEO පාඨමාලාව.
🚀 පාඨමාලා කාලය: සති 9 කි
🚀 ආරම්භක දිනය: 2024.11.19
🚀 අවසාන දිනය: 2025.01.14
🚀 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.00 දක්වා
🚀 සමස්ථ පැය ගණන: පැය 14කි
🚀 මාධ්‍යය: ඉංග්‍රීසි සහ සිංහල
✍️ දැන්ම Register වෙමු – https://elearning.lk/courses?home_search=speak+like+a+ceo
💬 Join WhatsApp Group – https://chat.whatsapp.com/KpmOfzrSOAxAKGCPElCjyv
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
ඔබ ඉගෙන ගන්න දේවල්
🥳 Week 1: The CEO Mindset: Communicate Like a Leader
🥳 Week 2: Speak Clearly, Lead Confidently
🥳 Week 3: Speak to Persuade: Business Presentations
🥳 Week 4: Small Talk, Big Opportunities
🥳 Week 5: The Perfect Pitch
🥳 Week 6: Owning the Stage: Public Speaking Fundamentals
🥳 Week 7: Speak to Win: Negotiation Skills
🥳 Week 8: The Calm CEO: Difficult Conversations
🥳 Week 9: Speak Like a CEO: Show What You have Got
🏷️ පාඨමාලා ගාස්තුව : රු.20,000
🏷️ ගෙවීමේ මාධ්‍යයන්: Website එක හරහා හෝ Bank Deposit එකක් ලෙස
🏷️ වාරික : වාරික 2 ක් ලෙස ගෙවිය හැක
😍 2024 නොවැම්බර් මස 08 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිල අඩු කිරීමක් (රු.18,000ක් පමණි)
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
📈 ඔබේ English Coach ගැන යමක් – Shavini Somawardhana Jalill
🎓 BSc Hons (Civil and Infrastructure Engineering) – Asian Institute of Technology
📌 Founder/CEO at Your English Coach
📌 50+ professionals coached
📌 Designed and conducted Lankan Lady Boss (American Center, 2021)
📌 LinkedIn: https://www.linkedin.com/in/shavinisjalill