AI Fundamentals & Productivity Program in Sinhala – Batch 01 – by Uditha Bandara

January 16, 2025

? නිවැරදිව AI Tools භාවිතා කිරීම තුළින් ඔබේ දෛනික ව්‍යපාර, රාජකාරි හෝ අධ්‍යාපන කටයුතු වල Productivity වැඩි කරගන්න කැමතිද?

? ඔයත් ඒකාකාරී රාජකාරී කටයුතු නිසා හෙම්බත් වෙලාද?
? හැමදාම එකම විදිහට කරන වැඩ ටික Automate කරගන්න විදිහක් ගැන සොයමින් ඉන්න කෙනෙක්ද?

? ඔන්න එහෙනම්, වැඩ නිසාම Stress වෙලා ඉන්න ඔයාලාට පුලුවන්, eLearning.lk, අපි අරගෙන එන අලුත්ම AI Fundamentals & Productivity පාඨමාලාවට සම්බන්ධ වෙන්න.

? මාස 6ක් පුරා පැවැත්වෙන මේ පාඨමාලාව හරහා ඔයාලාට බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම ඉගෙනගන්න පුලුවන් වෙනවා නිවැරදිව AI tool & Technologies පාවිච්චි කරල කොහොමද ඔයාලාගෙ දෛනික කටයුතු Automate කර ගැනීම තුළින් Productivity එක වැඩි කරගන්නෙ කියලා.

✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට – https://elearning.lk/course/online-sinhala-ai-fundamentals-and-productivity-program-class-in-sri-lanka-by-uditha-bandara-with-elearning.lk-b1

? Join Our WhatsApp Group – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

? 075 6 700 700 (Direct Calls Only)
? 075 954 1398 (WhatsApp Messages Only)
? 075 987 3655 (WhatsApp Messages Only)
___________________________________

? පාඨමාලා කාලය: මාස 6 (පැය 48+)
? ආරම්භක දිනය: 2025.01.24
? අවසාන දිනය: 2025.07.11
? දිනය සහ වේලාව: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 – රාත්‍රී 10.00 දක්වා
? මාධ්‍යය: සිංහල
___________________________________

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Understanding AI Basics and its Impact
? Foundations and Practical Tools
? Decision Making and Personalization
? Advanced AI Applications
? Ethics and Responsible AI Use
? Program Wrap-Up and Future Opportunities
___________________________________

?️ සැබෑ මිල: රු.60,000

?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 2025 පෙබරවාරි මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා 20%ක මිල අඩු කිරීමක් ලැබේ. (රු.48,000ක් පමණි)

?️සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීම සඳහා: https://elearning.lk/course/online-sinhala-ai-fundamentals-productivity-course-live-in-sri-lanka-by-uditha-bandara-elearning.lk-b1-20-percent-discount

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික හයකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

?️වාරික වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීම සඳහා: https://elearning.lk/course/online-sinhala-ai-fundamentals-and-productivity-program-class-in-sri-lanka-by-uditha-bandara-with-elearning.lk-b1
___________________________________

? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.

? පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________

?‍? ගුරුවරයා ගැන යමක් – Uditha Bandara
? Founder and CEO
? Bluechip Tech Inc.[USA]
? Bluechip Tech Limited [UK]
? Bluechip Technologies Asia [Singapore]
? Bluechip Training & Consulting [Singapore]
? https://www.linkedin.com/in/udithabandara/
___________________________________

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...