පිටසක්වළ ජීවීන්ගෙන් රහස් පණිවිඩයක්? | Fast Radio Bursts

අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ විශ්වයේ වෙනත් මන්දාකිණි වල ඉදලා අපේ පෘතුවියට එන අභිරහස් තරංග වගයක් ගැනයි. මේ තරංග හදුන්වන්නෙ Fast Radio Burst කියලයි. ඇත්තටම මොනවද මේ තරංග? මොනවද මේවායෙන් කියවෙන්නෙ? කවුද මේ තරංග අපිට එවන්නෙ? කොහේ ඉදලද එවන්නෙ? මොකටද එවන්නෙ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර එක්ක, Fast Radio Burst ගැන කතා කරන්න තමයි අද අපේ සූදානම !

ප්‍රධාන මූලාශ්‍ර :
01. https://en.wikipedia.org/wiki/Fast_radio_burst
02. https://www.youtube.com/watch?v=nFA8Ij1WV9w
03. https://www.youtube.com/watch?v=gAR0eLwytQI
04. https://en.wikipedia.org/wiki/FRB_180916.J0158%2B65
05. http://beyond-the-galaxy.blogspot.com/


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.